අවභාවිත අවදානමට ලක්විය හැකි බව
දෘශ්‍යකරණය
Honeypot attack statistics co-funded by the European Union.
Shadowserver උපකරණ පුවරුව සංවර්ධනය සඳහා අරමුදල් සපයන ලද්දේ UK FCDO. විසිනි. IoT උපාංග ඇඟිලි සලකුණු සංඛ්‍යාලේඛන සහ හනිපොට් ප්‍රහාර සංඛ්‍යාලේඛන සඳහා යුරෝපා සංගමයේ, සම්බන්ධක යුරෝපා පහසුකම (EU CEF VARIoT ව්‍යාපෘතිය) මඟින් සම-මූල්‍යකරණය සිදු කරනු ලැබේ.
(අකාරාදී ලෙස) APNIC කමියුනිට් ෆීඩ්ස් (Community Feeds), Bitsight, CISPA, if-is.net, ක්‍රිප්ටෝස් ලොජික් (Kryptos Logic), සිකියුරිටිස්කෝකාර්ඩ් (SecurityScorecard), යොකොහාමා ජාතික විශ්ව විද්‍යාලය (Yokohama National University) ඇතුළුව, Shadowserver උපකරණ පුවරුවෙහි භාවිතා කරන දත්ත සඳහා කාරුණිකව දායක වන අපගේ සියලුම හවුල්කරුවන්ට සහ නිර්නාමිකව සිටීමට තෝරා ගත් සියලු දෙනාට අපගේ ස්තූති පළ කිරීමට කැමැත්තෙමු.